නිමල් රාජපක්ෂ
මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද(23) සිට යළි මඩකලපුව දක්වා රාත්‍රි 7.00 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වි මඩකලපුව දක්වා ධාවනය කෙරෙනු ඇත.
හෙට (24)සිට මඩකලපුව සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්මේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි

