Spread the love


සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (10) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ලබන 15 වැනි දා දක්වා දෛනිකව විශේෂ දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.