Spread the love

ඇල්පිටිය හොරන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත.

ඉන් අයෙක් මිය ගොස් තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.