Spread the love

නිමල් රාජපක්ෂ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇත.

මිල වැඩිවීමත් සමගින් ඹක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 414කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත.

රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදු නොවේ.