Spread the love

ඉල් පොහොය අදට යෙදී ඇත

මෛත්‍රී බෝධිසත්වයෙන් ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබීම

ප්‍රථම ධර්ම දුන පිරිස වන රහත් හැටනම ධර්ම ප්‍රචාරය සදහා ගමන් ආරම්භ කිරීම සිදුවුයේ අද වැනි දිනකයි.