Spread the love

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක් ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී ඇත.

මෙසේ පිලි පැනිමකට ලක්වී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියයි..