Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම අද (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණ් අයදුම්පත් යොමු කිරීමට නොහැකිවුවන් සදහා අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙසේ දීර්ඝ කර තිබේ. .