Spread the love

නිමල් රාජපක්ෂ-

අද දිනයේ දුම්රිය වර්ජනයක් පැවතියද සුපුරුදු පරිදි ප්‍රධාන ,මුහුදු බඩ ,කැළණිවැලි හා පුත්තලම් මාර්ගයේ කාර්යාල දුම්රියයන් සුුපුරුදු පරිදි ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමනේතුව පවසයි .

එම දුම්රිය ධාවනයන් පිළිබදව සියළු විස්තර දුම්රිය දෙපා්ර්තුමේන්තුව මගින් ක්‍රියාත්මක කරන Sri lanka railways facebook පිටුව තුළින් තොරතුරු ලබා ගත හැකි බවද පවසයි.

මේ වනවිටත් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වන අයුරු මෙසේ සටහන්වී තිබිණ