පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් පලා යාමට තැත්කිරීමේදී ර බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි පහරකින් අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ බන්ධනාගාර නිලධාරීයකුගේ ගිනිඅවියක් උදුරා ගැනීමට තැත්කිරිම සම්බණ්ධයෙන් බවත් ඹහු තාප්පයෙන් පැන යාමට තැත්කිරීමේදී වෙඩි තැබීමෙන් බව බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා පැවසුවේය.
