Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රි ලංකාවේ අභිමානවත් වෘත්තියක් විදිහට ඹබේ වෘත්තියේ ගරුත්වය ආරක්ෂාවන විදිහට කටයුතු කරන්න පියවර ගතයුතුයි..

කැමරාවට ලොකු ශක්තියක් තිබෙනව .බලයක් තිබෙනවා ඒ ශක්තිය සමාජය යහපත් පැත්තට වෙනස් කරන්න කටයුතු කරන්නයැයිද විදේශ කටයුතු ,,විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා පැවසුවේය.

ඇමතිවරයා එසේ පැවසුවේ ලෝක ජායාරූප දින සැමරුම් උත්සවයට ඊයේ දහවල් එක්වු අවස්ථාවේදීය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න