ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් පැණි මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.
පවතින ඉහළ ඉල්ලුම ඊට හේතුවී තිබේ.
කිතුල් පැණි නිෂ්පාදනය අඩුවීමද මිල ඉහළ යාමට හේතුවී තිබේ.
මේ වනවිට උසස් තත්වයේ කිතුල් පැණි බෝතලයක මිල රුපියල් 1500 මට්ටමේ පවතියී
ඉදිරි උස්සව සමයේ කිතුල් පැණි මිල තවදුරටත් ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.
