Spread the love


නිමල් රාජපක්ෂ-

ගම්පහ සුරාබදු අධිකාරී ලෙස අද (10)එළඹුනු සුභ මොහොතින් ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩ බාරගත්හ.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ විවිධ සේවා ස්ථානවල සේවය කළප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා ජාඇල සුරාබදු ස්ථානයේදි සුරාබදු අධිකාරී ලෙස සේවය කළ අතර ගම්පහ සුරාබදු අධිකාරි විරාජ් ජයසුරිය මහතා විශ්‍රාම යාමත් සමගින් ගම්පහ සුරාබදු අධිකාරී වරයා වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගත්හ.
ඉතා දක්ෂ නිලධාරියකු වු ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවදි උතුරු මැද පලාතේ මහා පරිමාන මත්පැන් ජාවාරම් නිතියේ රැහැනට කොටු කර ගැනීමට පියවර ගත් නිලධාරියකුද වෙයි.