ජාතික ජන බලවේගය – 406,428සමගි ජන බලවේගය – 93,486ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 31,201නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,453සර්වජන බලය – 13,533ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.