Spread the love

ජාතික ගමනා ගමන කොමිසන් සභාව වැඩි කල බස් ගාස්තුව ප්‍රමාණවත් බැවින් අද (24) සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද බස් ධාවනය සුපුරුදු පරිදි සිදු කරන බවද විජේරත්න මහතා වැඩ්දුරටත් පැවසුවේය.