එකම දිසාවට ලොරියක් හා යතුරු පැදියක් ධාවනය කරද්දී ඉදිරියෙන් ගමන් කල යතුරු පැදිය දකුණට හැරවීමේදි පිටු පසින් පැමිණි ලොරියට හැපී සිදු වු අනතුරකින් යතුරු පැදි කාරිය ජීවිතක්ෂයට පත්වී තිබේ.
අනතුර සිදු වී ඇත්තේ හලාවක කුරුණෑගල මාර්ගය කොක්කවිල හන්දියේදීය .
අනතුර සිදු වන අවසථාවේ යතුරු පැදිය ධාවනය කල මව සහ පිටුපසින් පුතා ගමන් කර ඇති අතර පැදි කරු පසු පැදිකරුවා වන පුතා බරපතල තුවාල ලබා ප්රතිකාර සදහා හලාවත රෝහලට ඇතුලු කරඇති අතර එහිදි පැදි කාරිය මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 28 කාන්තාවකි.
අනතුරට සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත .
සිද්ධිය පිළිබද හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
