ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000 කට වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.