Spread the love

ලංකා ගුරු සංගමය එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමටතීරණය ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම පියවර ගන්නා බවත්, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා වැඩි දුරටත් පැවසුවේය.