Spread the love

නිමල් රාජපක්ෂ

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ලෝක තෙල් වෙළෙඳපොලේ ඉන්දන මිල ඉහල යාම සමඟ ශ්‍රී ලංකාව මුහුණපා ඇති ඉන්දන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා සහ පෞද්ගලික රාජකාරි සඳහා කොළඹ වෙත පැමිණෙන මගී ජනතාව වෙත හා පොදු ප්‍රවාහන සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව හ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.කේ. සී. ජයසේකර මහතා පවසයි.

එම ක්‍රියාවලිය දියත් කිරිම සදහා වු යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කල බවද දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි

.ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය පහතින් දැක්වෙයි.