Spread the love

නිමල් රාජපක්ෂ

ඩිස්කව සිලෝන් නවතම අත්‍ය අත්දැකීම් සහිත අත්තර් ජාල ක්‍රීඩාව මෙරටට හදුන්වාදෙයි. මෙම ජාල ක්‍රීඩාව තුළින් සංචාරක ආකර්ශනය ඇතිකර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව සී ෆෝනි ස්ටුඩියෝහි නිර්මාතෘ ඇන්තනි ලැම්බට් මහතා පවසයි.

විශේෂයෙන් වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාකයන් ආකර්ශනය කීරීමේ ක්‍රමෝපායක් ලෙස මෙම ක්‍රිඩාව හදුන්විදි ඇත. කොළඹ මහනුවර ඇල්ල මීගමුව දකුණු වෙරළ තීරය නෙලුම් කුළුන හා නිදහස් චතුරශ්‍රය වැසි සංචාරක ආකර්ශනීය ස්ථාන ඇතුලු ව මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඇනතනී ලැම්බට් මහතා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න