Spread the love

නැගෙනහිර දුම්රිය මාර්ගයේ සියඹලන්ගමුව දුම්රිය හරස් මාර්ගය අසල ටිපර් රථයක් විදුලි කණුවක ගැටී සිදුව ඇති අනතුරක් ඇත. මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට විදුලි රැහැන් පහත් වීම නිසා පවතින මාර්ග අවහිරතාවයක් නිසා දුම්රිය ධාවනයට බාධා එල්ල වි .තිබිණ.