Spread the love

නිමල් රාජපක්ෂ

තොරතුරු ලබාගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබෙන බව තොරතුරු දැනගැණීමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපති දයා ලංකාපුර මහතා මහතා පවසයි.
ඒ අනුව ඹිනැම පුරවැසියකුටම තම ප්‍රදේශයේ හෝ කිසියම් කරුණක් පිළිබදව තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යවු විටක අමාත්‍යංශ්‍යකින් හෝ ආයතනයකින් තොරතුර ලබා ගැනීමේ නිලධාරියා හමුවිය හැකියි.ඹහු නොහිටි යේ නම් හෝ ඔහු තොරතුරු නුදුන්නේනම් නම්කල නිලධාරියාගෙන් තොරතුරු ලබා ගැනීමට හැකිවෙයි. අදාල නිලධාරීයා තොරතුරු නොදුන හොත් දින 14 කට පසු එම නිලධාරියාව දැණුවත් කොට තොරතුරු දැනගැණීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කලහැකි බවත් අදාල කරුණ සම්බන්ධයෙන් කොමිසම වහාම පරීක්ෂණයක් පවත්වා සාධාරණයක ඉෂ්ඨ කරන බවත් කොමිසමේ සභාපති දයා ලංකාපුර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු දයා ලංකාපුර මහතා,
විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න