නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා පැවැති දැඩි වර්ෂාවත් සමගින් වසර ගණනාවකට පසු ගම්පහ නරයට දැඩි ගංවතුර තත්ත්වයක් උදිවී තිබිණ. මෙම ගංවතුර තත්ත්වයෙන් මේ වන විට ගම්පහ නගරය මුළුමනින්ම ජලයෙන් යටපවතින්නේ. ඒ අනුව ගම්පහ මහ රෝහල, ප්‍රධාන බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය ඇතුළු සියලු ස්ථාන ජලයෙන් යටවි තිබිණ. ගංවතුර නිසා විපතට පත් ජනතාවට සහන සැලසිම හේතුවෙන් පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන කණ්ඩායම් විපතට පත් අය බේරා ගැනීමේ කටයුතුවල නිරතව වී සිටියහ.
අදාල නිලධාරින් විපතට පත් ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරන අයුරු කැමරාවට මේසේ හසුවිය.
වීඩියෝව නරඹන්න
