නිමල් රාජපක්ෂ
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වන සීඝ්රගාමී දුම්රියට ගාල්ල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක් ගැටී ඇති බවට වාර්ථා වේ.
අනතුරින් පාසල් ළමුන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.
දුම්රිය හරස් මාර්ග සංඥා ක්රියාත්මක තිබූ ඇති අතර ,බස් රථයේ රියදුරු බසයෙන් පලා ගොස් ඇති බවට ද වාර්ථා වේ.
බස් රථයේ පසුපස කොටස දුම්රියේ ගැටී ඇත.
මහරගම සිට පැමිණි බස් රථයක් බවට ද වාර්ථා වේ
