Spread the love

මීරීගම හා අඹේපුස්සට අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තු වලට අදාල කටයුතු කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් එම දුම්රිය එන්ජිමේ ගැටී ඇත.

මේ හේතුව නිසා ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් තවම අවහිරවී ඇත.