Spread the love
#


නිමල් රාජපක්ෂ


දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමේ අරමුණින් ඉදිකෙරුණු නිවාස 120 කින් යුතු නිවාස සංකිර්ණයක් ඉදිකොට තිබේ.

නාවින්න සිට පාදුක්ක දක්වා දුම්රිය ඉඩම් වල රැදී සිටි පදිංචිකරුවන් මෙම නිවාස සංකීර්ණයේ නැවත පදිංචි කිරීමට රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ගේ අවධානය යොමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් අද 92)8 දින දින කොට්ටාව මාලපල්ල ඉදිකෙරෙන නිවාස සංකීර්ණයේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණයකට ඇමතිවරයා එක් විය.
දැනට බොහෝ වැඩ අවසන් වී ඇති මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන මෙන් අමාත්‍යතුමා විසින් උපදෙස් දෙන ලදී.