දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්වීමත් සමඟ අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ඒ අනුව ඊයේ (10) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙලෙස සිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබුණි.