Spread the love

නිමල් රාජපක්ෂ

දුම්රිය පිලී පැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇතැම් නිලධාරීන් පිරිසක් දුම්රියට බාල අමතර කොටස් ගෙන සවිකිරීම නිසා යැයි සමස්ත ලංකා දුම්රිය දුම්රිය සේවකයි්න්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස් .පි .විතානගේ මහතා පවසයි.

සේවක පුරප්පාඩුව අති විශාලයි .සුද්දගේ කාලේ උපකරණ තාමත් තිබෙන්නේ නවීන තාක්ෂණය උපයෝගි කර නොගැනීම තවත් හේතුවක් බවද පැවසුවේයය.

තව දුරටත් අදහස් දැක්වු විතානගේ මහතා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න