නිමල් රාජපක්ෂ
විදුලි කප්පාදුව අද අනිද්දා යන තිදෙන පැයක කාලයක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම යෝජනා කල විදුලි කප්පාදුව සදහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා
ඒ අනුව විදුලි ඉල්ලුම කළමණාකරනය සදහා දිවයිනේ කලාප 4ක් සදහා පස්වරු 4.30ත් පස්වරු 9ත් අතර කාලය තුලදී එක් එක් කලාපයට පැයක කාලය බැගින් විදුලි කප්පාදුව ක්රියාවට නැගෙනවා
මෙම විදුලි කප්පාදුව අද (ඔක් 19), හෙට (ඔක් 20) සහ අනිද්දා(ඔක් 21) යන දිනයන්හිදි ක්රියාත්මකයි

