Spread the love

ශ්‍රීි ලංකාවට පැමිණි ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුහම්මද් අනීස් මට්ටා මහතා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ හමුවී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් සිදු කළේය.