නිමල් රාජපක්ෂ-
සිංහල හින්දු අවුරුදු සමයේ අලෙවි කිරීම සදහා සකස් කර තිබු නීති විරෝධී ම්ත්පැන් බෝතල් පනස්සදහක තොගයක් සමගින් එක් සැකකරුවකු වලච්චේන ප්‍රදේශයෙන් සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදලා මත්පැන් තොගය ඉතා සුක්ෂම ලෙස සකස් කර තිබු අතර නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා කොටුකර ගෙන ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රතාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.
මිට අමතරව එම ප්‍රදේශයේ බලපත්‍ර ලත් ස්ථාන කිහිපයක කල පරික්ෂාවකදි සැකසහිත මත්පැන් බෝතල අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදි ඒවා පරික්ෂාකර බලා නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා
