Spread the love

නුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව නුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 161,167 ක් ලබා ගැනීමට ජනබල වේගය සමත් විය.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔවුන් හිමිවන අසාන ගණන 5ක්.

ඡන්ද 101,589ක් ලබාගත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අසාන 2ක් හිමිකරගැනීමට සමත් විය.