Spread the love

සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය නැවත ගොඩනැගීම අද ඇරඹුනා.

ඒ ජල සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන් හා යුධ හමුදාව ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙනි.