Spread the love

පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 09 ක් ධාවනයට එක් කොට ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කොට තිබේ.

දුම්රිය ධාවනය මේ අයුරින් සිදු කෙරේ්…