Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මැයි දින රැළිය මේ වන විට ආරම්භ වීඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේදී සිය පක්ෂයේ රැළිය පැවැත්වෙයි.