Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රලිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වෙන අතර එහිදී මේ බව නිවේදනය කෙරුණි.