Spread the love

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975ජාතික ජන බලවේගය – 55,498ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286සමගි ජන බලවේගය – 22,570ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රි ධූර 03ක් හිමිවී ඇත.ඊට අමතරව ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක් බැගින් හිමිවී තිබේ.