ජාතික ජන බලවේගය – 500,596සමගි ජන බලවේගය – 145,939නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 50,889ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 15,762සර්වජන බලය – 14,540ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 09ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.