Spread the love

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 317,541සමගි ජන බලවේගය – 74,475නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 31,009සර්වජන බලය – 11,776ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,432ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 6ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට ආසන 1ක් හිමිවී තිබේ.