Spread the love

වැලිගම නගර සභාවේ උපසභාපතිවරයා විසින් රාජ්‍ය සේවකයකුට දැඩිව බැණ වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙමින් ඇත.

ඔහු බැණවදින්නේ ගණකාධිකාරිවරයාට ලෙස අදාළ වීඩියෝ හැදිනිය හැකිය.

එසේ බැන වදින්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලිව සඳහන් නොවේ.