නිමල් රාජපක්ෂ
දුම්රිය ආසන වෙන් කිරිමේදී අසීමිත ඉල්ලුමක් තිබෙන බැවින් ඹන්ලයින් ක්‍රමවේදය හදුන්වා දුන්නද එම ක්‍රමවේදය හරහා ප්‍රවේශපත්‍ර කිසියම් කූට ජාවාරම් කරුවන් පිර්‍රිසක් මිලදී ගෙන මගි ජනතාවට වැඩි මිලට අලෙවි කරන බැවින් මින් ඉදිරියට තම ප්‍රවේශපත්‍රයේ හැදුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපතේ අංකය සටහන් වී නොතිබුන හොත් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහිතව දඩ මුදලකක් අයකිරීමට පියවර ගන්නා බව තිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා පවසයි.
![](https://www.srirajnews.com/wp-content/uploads/2024/12/images-11.jpg)
රටේ මහජනතාවට හා සංචාරක නියාමකියින් හට විශේෂ යෙන් දැනුම් දෙන්නේ අදාල පුද්ගලයාට හිමි අනන්‍යතාවය තහවුරු කරන ගමන් බලපත්‍රය හෝ ඹහුගේ ජාතික හැදුනුම් පත ඉදිරිපත් කොට ඹන්ලයන් ක්‍රමවේදය හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී ප්‍රවේශ පත්‍රයේ අදාල අංකයන් සදහන් වනු ඇත. ඒ අනුව එම ප්‍රවේශපත්‍රයෙන් වෙනත් කෙනෙකුට ගමන් කිරිමේ හැකියාවක් නැහැ තමාගේ ඟමනේ සුවපහසුව සහ අන්අයගේ ගමන් පහසුව සදහා මෙම ක්‍රමවේදයට අනුගත වන ලෙස මගීන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව පොල්වත්ත ගේ මහතා පවසයි. දෙපාර්තුමනේතුවේ තිබෙන නීති රීති වලට අනුව ප්‍රවේශපත්‍රයක් අන්සතු කරන්න බැහැ .නීතිමය තත්ත්වය යටත් දුම්රිය දෙපාර්තුමේන්තුව අවසර ලබා දුන් ආයතනයකට හැර විකිනීම් කරන්නත් බැරිබවද මෙහිදී පැවසුවේය.
![](https://www.srirajnews.com/wp-content/uploads/2024/12/BADULLA-TRAIN-1-1.jpeg)
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වානිජ රංජිත් පද්මලාල් මහතා අදහස් දක්වමින්ආසන වෙන්කිරීම මාර්ග ගත ක්‍රමයට වේන් කිරීමේදී කිසියම් පිරිසක් මාර්ග ගතව සංවිධාත්මකව මිලදී ගෙන එකම හැදුනුම් පත්අංකයට අරගෙන වැඩිමිලට අලෙවි කිීරීමේ ජාවාරමක් සිදු කරනවා .මේ ක වලක්වන්න දැනට සියයට 60 ඹන්ලයින් ක්‍රමයටත් සියයට 40 ක් දුම්රිය ස්ථානවලටත් ලබා දීල තිබෙනවා. මින් ඉදිරියට එක් අයෙකුට ඹන්ලයින් ක්‍රමවේදය හරයා ප්‍රවේශපත්‍ර පහක් පමණක් ලබාදෙන අතර ප්‍රවේශපත්‍ර මිලදී ගන්නාගේ හැදුනුම් පත් අංකය හෝ පාස්පෝට් එකෙහි අංකය තිබේදැයි මගියාගෙන් සසදා බලනවා. එසේ නොමැතිව මගින් සිටියහොත් ඹවුන්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නා බව ද පැවසුවේය.
මේවනවිට දුම්රිය ධාවනයේදි තිබෙන ගැටලු සම්බන්ධයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජී ඉදිපොලගේ මහතාද අදහස් දැක්වුහ.
.විඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න