Spread the love

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් යුතුරුපැදියක් පුලුස්සා සම්පූරණයෙන්ම විනශ කොට තිබියදී සෙයාගත් බවට චුන්නාගම් පොලීසිය පැවසීය.

අදාල යතුරුපැදිය රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පුලුස්සා ගෙස් ඇති බවටත් උදෑසන ඉඩමේ හිමිකරු විසින් අදාල යතුරුපැදිය දැක ඒ පිළිබඳව චුන්නාගම් පොලීසියට දැනුම් දී ඇත.

පොලීසිය අදාල ස්ථානයට පැමිණ පරික්ෂා කරද යතුරුපැදියේ හිමිකරු හෝ ගිනිතැබීම ිසදුකරන පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනගැනීමට නොහැකි වී ඇති අතර අංක තහඩු ඔස්සේ හිමිකරු අනාවරනය කරගැනීමට පියවර ගන්නා බවටද පොලීසිය පැවසීය.

කිසියම් පිරිසක් අතර ඇති වූ ගැටකදී මෙම යතුරුපැදිය පුලුස්සා දමා පලා ගොස් ඇතැයි වැඩිදුර පරික්ෂණ සිදුකරන පොලීසිය සැකපල කර සිටියි.