යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 80,830ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 63,327අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 27,986යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 22,513ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 03ක් හිමිව ඇත.ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් මන්ත්‍රී ධුර 01ක් සහ යාපනය ස්වාධීන කණ්ඩායම 17ට මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.