Spread the love

පොල් වගාවට හානි කරන රිලවුන් පලවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් සාර්ථකව අත්හදා බැලූ බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය.

පොල් අස්වැන්නට රිලවුන්ගෙන් දැඩි හානි සිදුවන බව සඳහන් කළාය.

මෙම උපකරණය මගින් එම හානිය වළක්වා ගත හැකි බව වැඩිදුරටත් පැවසූවාය.