Spread the love

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව අත්අඩංගුවට ගෙන ඇත.

කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.