Spread the love

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (13) එක්සත් රාජධානියේ ලන්ඩන් බලාඊයේ (13) පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනහමුවක් ඇමතීමට නියමිත අතර එම ජනහමුව හෙට (15) සවස 2 ට Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.