ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධුරයේ කාලසීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අවසානය දක්වා මෙම පත්වීම දීර්ඝ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ