ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින්ද (නව මිල රු.4,465)
කිලෝ ග්‍රෑම් 5 – රු.118 කින්ද (නව මිල රු.1,792)
කිලෝ ග්‍රෑම් 2.3 – රු.55 කින්ද (නව මිල රු.835) අඩු කල බව ලිට්‍රෝ සමාගම පවසයි.
