නිමල් රාජපක්ෂ
.
ලෝක අමද්‍යප දිනය හෙටට (03) යෙදි ඇති බැවින් දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
එම නිසා අද ( 02) දින මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ස්ථාන වැසිය යුතු වේලාවෙන් පසුව 4 වැනිදින සුරාසැල් විවෘත කලයුතු නියමිත වෙලාව වෙනතුරු සුරාසැල් වසා තැබිය යුතු බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසයි.
