Spread the love

නිමල් රාජපක්ෂ-

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලක වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දියත් කළ දුම්රිය වර්ජනය ට විසදුමක් දෙනතුරු අඛණ්ඩව වර්ජනනය පැවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි

වෘත්තිය සමිති බිය වද්දා සේවයට වාර්තා කිරිමට නියෝග කල බැවින් මෙය අඛණ්ඩ වර්ජනයක් බවට දියත් කිරීමට පියවර ගැනිණ.

ඊයේ දහවල් සේවයට වාර්තා නොකරන අය සේවය අතහැර ගියා සේ සලකන බවට දුමරිය සාමාන්‍යාධිකාරීවරයා දැන්වු කිසිදු විසදුමක් ලබා නොදිම හේතුවෙන් තවදුරටත් වර්ජනය පැවැත්වෙනු ඇත.
අද දහවල් 2 ට සිය කොමිටිය රැස්විමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැඩි තීරණයක නිරනවන බවද සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.