Spread the love

දුම්රිය සාමාන්‍යාධිකාරී සමග පැවති සාකච්චාවකින් පසුව අද මධ්‍යයේ සිට පැවැත්වීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත් හිටවු බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඞී ප්‍රසාද් මහතා පවසයි